Friday, September 2, 2011

Introduction To PTC & Clixsence - Emoney Sri Lanka

PTC වලින් මුදල් උපයමු (Clixsence)

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් ගැන කියලා දෙන්නම්. මේකට කියන්නේ PTC නැතහොත් PAID TO CLICK කියාය. මෙතැනදී ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මම දෙන ලින්ක් එකට ගිහිල්ලා ලියාපදිංචි වෙන එක, (මෙහිදී අදාල විස්තර නිවැරදිව පුරවන්න, paypal ගිණුම සඳහා ඔබගේ ඊමේල් ලිපිනය ලබා දෙන්න, එම ලිපිනය යොදා ගෙන paypal ගිණුමක් සාදන හැටි පස්සේ කියන්නම්

නිවැරදිව ලියාපදිංචි වූ පසු  clixsence ගිණුමට ප්‍රවේශ වී එතන තියෙන වීව් ඇඩ්ස් කියන බටන් එක ක්ලික් කරන්න, ඉන් පසුව ඔයාලට දැන්වීම් කිහිපයක් දකින්න පුළුවන්, දැන් මේ දැන්වීම් වරකට එක බැගින් යම් කිසි වෙලාවක් බලන්න තියෙන්නේ. බොහෝ විට තප්පර 3, 10,30 වැනි කාලයක්, මේ ආකාරයට ඔබට ලැබෙන සියලු දැන්වීම් බලන්න, ඉන් පසු ඔබේ ගිණුමට මුදල් එකතු වේ.  

මෙතැනදී යමක් පැහැදිලිව කිව යුතුය, ඔබට ලැබෙන දැන්වීම් වලට කොපමණ මුදලක් ලැබේද යන්න තීරණය වන්නේ දැන්වීම් කාණ්ඩය සහ ඔබේ සාමාජිකත්වය අනුවය., බොහෝවිට එය ඩොලර් සත ගණනකි. ඔබට දිනකට දැන්වීම් 15 නොඅඩු ගණනක් ලැබේ. මේ ආකාරයෙන් දිනපතා දැන්වීම් නරඹන්න. ඔබේ මුදල් ඩොලර් 10 මට්ටමට විට ඔබේ paypal ගිණුමට මුදල් ස්වයන්ක්‍රීයව බැර වේ.  

ඔබේ PTC ගිණුම මුදල් ගෙවා ප්‍රිමියම් සාමාජිකත්වය ලබා ගන්නේ නම් සඳහා ඔබට වැය වෙන්නේ වසරකට රුපියල් 1500 පමණ මුදලකි, (අනෙක් PTC හා සැසදීමේදී මෙය ඉතා සුළු මුදලකි) මෙහි ඇති වාසිය නම්, ඔබට ලැබෙන දැන්වීම් ගණන වැඩි වෙන අතර ඒ සඳහා වැඩි මුදලක්ද ගෙවීමයි. ඔබ ලියාපදිංචි වූ සැනින් ඔබට වැඩි මුදලක් ගෙවන දැන්වීම් 100 නොමිලේ ලබා දේ.

යාලුවනේ මේ දේ කල පමණින් ඔබ මාසෙකින් ලක්ෂපතියෙක් වෙන්නේ නැහැ, ඔබේ කැපවීම සහ උනන්දුව මත සියලු දේ තීරණය වේ. ඔබ මෙයට වැඩි වැඩියෙන් කට්ටිය බඳවා ගන්න තරමට ඔබට වාසි දායක වේ. එහෙනම් කට්ටියම පහතින් ඇති ලිපිනයට ගිහින් ලියාපදිංචි වෙන්න.



3 comments:

  1. PayPal Email kiyanne mokakda plz reply macho

    ReplyDelete
  2. PayPal Email kiyanne mokakda?

    ReplyDelete
    Replies
    1. Paypal kiyanne " virtual Currency " ekak, eke register unama salli ganna puluwan, habai puduma wade kiyanne lankawata puluwan paypal haraha gewanna withrai, paypal haraha salli ganna ba,2014 iwarawenna kalin paypal lankawata enawa kiyala government eken kiyanawa,balamuko,habai eka labunoth loku deyak.

      Delete