ප්‍රිමියම් ගිණුමක් ලබා දෙන ආකාරය
ඔයාලට මතක ඇති මම පොරොන්දුවක් දුන්න මා යටතේ Clixsence සඳහා ලියාපදිංචි වී මාසයක කාලයක් දිනපතා දැන්වීම් බැලුවොත් ඔහුට හෝ ඇයට ප්‍රිමියම් ගිණුමක් ලබා දෙනවා කියල, ඉතින් එහෙම කරපු එක සාමාජිකයෙක් සඳහා මම පොරොන්දු ඉටු කළා. කියන්නත් සතුටුයි ඒ සාමාජිකයා එක දිනක් හෝ මග නොහැර දැන්වීම් බැලුවා, ඔහු මේ වැඩසටහන ගැන විශ්වාසයකින් සම්බන්ධ වෙලා කටයුතු කරපු බව පේනවා. දැන් ඉතින් ඔහුටත් ප්‍රිමියම් ගිණුමක් ඇතිව ඉතා ඉක්මනින් මුදල් උපයන්න පුළුවන්, ඔයාලට පහතින් බලන්න පුළුවන් ඔහුගේ ගිණුම ප්‍රිමියම් දක්වා උසස් කරපු ආකාරය.
පළමු පියවර - Referral පිටුව, රතුපාට ඉරෙන් ලකුණු කල කෙනාව තමයි තේරුවේ,අනුනුගේ ඊ-මේල් පෙන්වන එක හරි නැති නිසා ඒවා කපල දැම්මා.
දෙවන පියවර - 1 සලකුණු කල ස්ථානයෙන් සාමාජිකයා තෝරාගත යුතුයි, 3 ඒ සමගම මුදල් ගෙවීමේ ක්‍රමය තේරීමද කල යුතුයි
තෙවන පියවර - Alertpay ගිණුමෙන් මුදල් ගෙවන අවස්ථාව
හතරවන පියවර - මුදල් ගෙවා අවසන්
පස්වන පියවර - මුදල් ගෙවූ බවට ලැබෙන ඊ-මේල් පණිවිඩය
හයවන පියවර - ප්‍රිමියම් ගිණුමක් ලැබූ සාමාජිකයා, ඔය රතුපාටින් රවුම් කල ස්ථානයේ ඇති තරු සලකුණ බලන්න, මේ ලකුණින් දැක්වෙන්නේ ප්‍රිමියම් සාමාජිකයන් පමණි.
ඉතින් ඔයාලත් මේ වැඩසටහනට තවමත් සම්බන්ධ වෙලා නැතිනම් අදම ලියාපදිංචි වෙන්න, හොඳ ක්‍රියාකාරී සාමාජිකයන්ට ප්‍රිමියම් ගිණුමක් දෙන්න මම සුදානම්, හැබැයි මේ පාර නම් වැඩේ ටිකක් වෙනස් වෙනවා, හැමෝම දැන් ලංකාවේ තත්වය දන්නවනේ, බඩු මිල, ඉන්ධන මිල, විදුලි බිල අහස උසට, ඒ මදිවට රුපියලේ අගයත් අඩුවෙලා, Clixsence සාමාජික ගාස්තුත් වැඩි කළා කියල කලින් පාඩමකින් කිව්ව මතක ඇතිනේ, ඒ නිසා මෙවර එකදිගට මාස දෙකක් පුරාවට එක දිනයක් හෝ මග නොහැර දැන්වීම් නැරඹීම කල යුතුයි, එහෙම කරන අයට මගේ ගානේ ප්‍රිමියම් ගිණුමක් තෑගි, හැමෝටම යහපත් දිනයක්!
අදම ලියාපදිංචි වන්න