Sunday, February 19, 2012

Clixsence Referral Upgrade - Emoney Sri Lanka

ප්‍රිමියම් ගිණුමක් ලබා දෙන ආකාරය 

ඔයාලට මතක ඇති මම පොරොන්දුවක් දුන්න මා යටතේ Clixsence සඳහා ලියාපදිංචි වී මාසයක කාලයක් දිනපතා දැන්වීම් බැලුවොත් ඔහුට හෝ ඇයට ප්‍රිමියම් ගිණුමක් ලබා දෙනවා කියල, ඉතින් එහෙම කරපු එක සාමාජිකයෙක් සඳහා මම පොරොන්දු ඉටු කළා. කියන්නත් සතුටුයි ඒ සාමාජිකයා එක දිනක් හෝ මග නොහැර දැන්වීම් බැලුවා, ඔහු මේ වැඩසටහන ගැන විශ්වාසයකින් සම්බන්ධ වෙලා කටයුතු කරපු බව පේනවා. දැන් ඉතින් ඔහුටත් ප්‍රිමියම් ගිණුමක් ඇතිව ඉතා ඉක්මනින් මුදල් උපයන්න පුළුවන්, ඔයාලට පහතින් බලන්න පුළුවන් ඔහුගේ ගිණුම ප්‍රිමියම් දක්වා උසස් කරපු ආකාරය.

පළමු පියවර - Referral පිටුව, රතුපාට ඉරෙන් ලකුණු කල කෙනාව තමයි තේරුවේ,අනුනුගේ ඊ-මේල් පෙන්වන එක හරි නැති නිසා ඒවා කපල දැම්මා.


දෙවන පියවර - 1 සලකුණු කල ස්ථානයෙන් සාමාජිකයා තෝරාගත යුතුයි, 3 ඒ සමගම මුදල් ගෙවීමේ ක්‍රමය තේරීමද කල යුතුයි



 තෙවන පියවර - Alertpay ගිණුමෙන් මුදල් ගෙවන අවස්ථාව


හතරවන පියවර - මුදල් ගෙවා අවසන්

 
පස්වන පියවර - මුදල් ගෙවූ බවට ලැබෙන ඊ-මේල් පණිවිඩය


හයවන පියවර - ප්‍රිමියම් ගිණුමක් ලැබූ සාමාජිකයා, ඔය රතුපාටින් රවුම් කල ස්ථානයේ ඇති තරු සලකුණ බලන්න, මේ ලකුණින් දැක්වෙන්නේ ප්‍රිමියම් සාමාජිකයන් පමණි.

 
ඉතින් ඔයාලත් මේ වැඩසටහනට තවමත් සම්බන්ධ වෙලා නැතිනම් අදම ලියාපදිංචි වෙන්න, හොඳ ක්‍රියාකාරී සාමාජිකයන්ට ප්‍රිමියම් ගිණුමක් දෙන්න මම සුදානම්, හැබැයි මේ පාර නම් වැඩේ ටිකක් වෙනස් වෙනවා, හැමෝම දැන් ලංකාවේ තත්වය දන්නවනේ, බඩු මිල, ඉන්ධන මිල, විදුලි බිල අහස උසට, ඒ මදිවට රුපියලේ අගයත් අඩුවෙලා, Clixsence සාමාජික ගාස්තුත් වැඩි කළා කියල කලින් පාඩමකින් කිව්ව මතක ඇතිනේ, ඒ නිසා මෙවර එකදිගට මාස දෙකක් පුරාවට එක දිනයක් හෝ මග නොහැර දැන්වීම් නැරඹීම කල යුතුයි, එහෙම කරන අයට මගේ ගානේ ප්‍රිමියම් ගිණුමක් තෑගි, හැමෝටම යහපත් දිනයක්!

අදම ලියාපදිංචි වන්න

 

6 comments:

  1. මා ඔබ යටතේ රෙජිස්ටර් වු පුද්ගලයෙකු නොවේ.. මා ඔබගේ මෙම අඩවිය දැක්කේ රෙජිස්ටර් වු පසුවය. මා හටත් ප්‍රිමියම් ගිණ්මුක් සාදා ගැනීමට අවශ්‍යයි. ඔබට ඒ සදහා උදව් කල හැකිද?

    ReplyDelete
    Replies
    1. යාලුවෝ එකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, clixsence මගින් UPLINE එක ඒ කියන්නේ ඔයාගේ sponser මාරු කරන්න දෙන්නේ නෑ, ඒ නිසා ප්‍රිමියම් ගිණුමක් සඳහා උදවූ කරන්න අමාරුයි, තරහ වෙන්න එපා යාලුවෝ.

      Delete
  2. thanks friend.oya premium account eka dunne mata.oyage poronduva ishta karapu ekata thanks lot.mama nikamata kalekin me blog ekata ave.oyage post eka dakke etakota.

    ReplyDelete
  3. මම ඔයාගේ බ්ලොග් එක හරහා ලියාපදිංචි වෙලා දැන් මාස 04ක් වෙනවා මගේ ගිණුම ප්‍රීමියම් කරන්නේ කවදාද

    ReplyDelete
    Replies
    1. me post eka balanna http://www.emoneylk.info/2012/09/clixsence-clixsence-payments.html

      Delete