Tuesday, December 13, 2011

Microjobs Second Payment - Emoney Sri Lanka

Microjob දෙවන මුදල ලැබුණු වගයි

ඔන්න මම බලාගෙන හිටපු Microworkers මගින් ඉපයූ දෙවන මුදලත් ලැබුනා, මේක ලැබිලා නම් ටික දවසක් වෙනවා, තිබුණු වැඩ අධික නිසා ආරංචිය දෙන්න ටිකක් ප්‍රමාද උනා. ඔය පහල රූපයේ තියෙන්නේ මට ලැබුණු දෙවන මුදලයි.



ඔයාලත් කැපවීමෙන් වැඩ කරන්න, එහෙම කලොත් ඔයාලටත් මේ වගේ මුදල් සොයන්න පුළුවන්.

2 comments:

  1. මමත් කරනවා ඕක..දැන් 35ක් තියෙනවා එකතුව...යාලුවේ පුලුවන්නම් ඔය යාහූ ආන්ස්වර් සහ බුක්මාර්ක් දාන හැටි පොඩ්ඩක් කියලා දෙන්න පෝස්ට් එකකින්....ලොකු උදව්වක්

    ReplyDelete
  2. yahoo answer karanna level 2 account ekak thiyenna ona, nathnam post karana link weda karanna, idiri padamakadi aniwarayenma kaiyala dennam, mata tika dawasak denna.

    ReplyDelete