Monday, January 23, 2012

Clixsence Latest News 2 - Emoney Sri Lanka

Clixsence උණුසුම් පුවත් 2

දැන් දැන් Clixsence සාමාජිකයන්ට වාසි රැසක් අත්වී ඇති බව පේනවා. මුදල් ලබා ගැනීම් වල තිබුන අවම මුදල සියලුම සාමාජිකයන් සඳහා අඩු කර තිබෙනවා, කලින් සාමාන්‍ය ගිණුම් හිමියන් සඳහා තිබුන ඩොලර් 10 සීමාව ඩොලර් 8 දක්වා අඩු කර තියෙනවා, ප්‍රිමියම් ගිණුම් හිමියන් සඳහා තිබු ඩොලර් 8 සීමාව ඩොලර් 6 දක්වා අඩු කර තියෙනවා, ඒ කියන්නේ තමන්ගේ ගිණුමේ ඩොලර් 8 සහ ඩොලර් 6 සීමාවට ආවම මුදල් ලබා ගන්න පුළුවන්.

ඔයාලට බොරු කියන්න ඕන නැහැනේ, මේ සහනය දෙන්න කලින් ඔවුන් විසින් වාර්ෂික සාමාජික ගාස්තු ඉහල දැමුවා, ඒ කියන්නේ ඩොලර් 15 වේ තිබු ගාස්තුව ඩොලර් 17 දක්වා ඉහල දැමුවා, (ප්‍රිමියම් සාමාජික ගාස්තුව) එත් ඔයාල හැමෝම දන්නවා Clixsence තමයි දැනට සාමාජිකයන් වැඩියෙන්ම සිටින විශ්වාසනීය PTC වැඩසටහන. ඔවුන් තවමත් අය කරන්නේ අනෙක් PTC අය කරන මුදලට වැඩ සැහෙන අඩු මුදලක්, ඔවුන් අපෙන් දෙයක් ගන්නවා වගේම ඊට වඩා වැඩියෙන් යමක් අපිට දෙනවා. ඔවුන් අපට Referral Signup Commision එක වැඩි කර තියෙනවා. කලින් තිබු ඩොලර් ශත 25 වෙනුවට ඩොලර් ශත 50 ක් ගෙවනවා.

ඉතින් ඔබත් තවම මේ අගනා වැඩසටහනට සම්බන්ධ වෙලා නැතිනම් පහත බැනර් එක ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න. මතකනේ මම කලින් දීපු පොරොන්දුව (අමතක නම් අයෙත් බලන්න) ඔබ මා යටතේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා පුරා මාසයක් එක දිනයක් හෝ මග නොහැර දැන්වීම් නැරඹුවොත්, ඔබට ප්‍රිමියම් ගිණුමක් ලබාදීමට මම සුදානම්. වැඩියෙන් උනන්දු වෙන්න, වැඩියෙන් කට්ටිය හොයන්න, ඔබට ජය වේවා!

7 comments:

  1. මේකයි මචන් මාත් ක්ලික් සෙන්ස් කරනවා මට තාම අවුරුදු 15 යි ඒ උනාට මම වයස වැඩියෙන් දාල කරනවා එකට ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ.... මේකයි මාත් කැමති ඔයාගේ රෙෆෙරර් කෙනෙක් වෙන්න.... මමත් හැමදාම ඇඩ්ස් ක්ලික් කරනවා ඔයාගෙන් පිළිතුරක් ලැබෙනකන් බලාගෙන ඉන්නවා....
    මගේ ඊ මේල් එක - ishan.kawinda@ymail.com

    මේ මගේ පෝන් නම්බර් එක - 0713058976

    ReplyDelete
    Replies
    1. යාලුවෝ මම දැන් Referrals ලට අනුග්‍රහය දක්වන්නේ නෑ, ඒ කියන්නේ ප්‍රිමියම් ගිණුම් දෙන්නේ නෑ, ඒ නිසා ඔයාට තේරුමක් තියේද දන්නෑ , මම කලින් දීපු කෙනත් ක්ලික් කරන්නෑ, ඒ නිසා ඩොලර් 15 වියදම් කරලා තේරුමක් නෑ, කනගාටුයි.

      Delete
  2. yaluwa mama oyath eka sambanda wella Clixsence kerannawa den ani warenma salli labennawa neda mama kalin richptc keyanna eken kalla 1400$ wenakamma eth sathayakewath mata labunna.

    ReplyDelete
    Replies
    1. bayawenna epa, mama me blog eke boru danne, mama meke PTC wedasatahan 3k gena witharai dala thiyenne, e hema ekenma mata salli labuna (alertpay / payza) walata, meke thiyena " payment proof " check karanna, ethakota oyatama wetahei, habai oya hithana ganam nam thiyenwada danne, habai mata labuna mudala gena mama saheemata path wenawa.

      Delete
  3. mama clixense register una adz click kalama ewata kathira lakunak wetenawa.ewa validate wenne nane plz mata elp karanna

    ReplyDelete
    Replies
    1. flash player plugin eka disable welada balanna, nathnam adobe flash player aluthma eka install karanna.

      Delete
  4. lankawta mudal genna ganna heti anupiliwelata kiyala dennako.

    ReplyDelete