Saturday, November 5, 2011

Clixsence Latest News - Emoney Sri Lanka

Clixsence උණුසුම් පුවත් - 1


ඔන්න දැන් " Clixsence Premium " ගිණුම් හිමියන්ට හොඳ ආරංචියක් කියන්නයි හදන්නේ. Clixsence හි තිබු මුදල් ලබා ගැනීමේ අවම අගය ඒ කියන්නේ " Minimum Payout " එක ඩොලර් 10 සිට ඩොලර් 8 දක්වා අඩු කරලා. ඒ කියන්නේ අපිට ඉක්මනින් මුදල් ලබාගන්න පුළුවන් කියන එකයි. ඔබට ඔබ යටතේ ලියාපදිංචි වූ සාමාජිකයන් නැතත් ඩොලර් 8 සීමාවට ඉක්මනින් ලඟා වෙන්න පුළුවන්. ඔයාලා දන්නවනේ ප්‍රිමියම් ගිණුම් හිමියන්ට වැඩියෙන් දැන්වීම් බලන්න ලැබෙනවා කියල. ඒ නිසා ඔවුන්ට ඉක්මනින් මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

හැබැයි මේ පහසුකම තියෙන්නේ E -Currency සඳහා පමණයි. ඒ කියන්නේ
Electronic Payment (Paypal / Alertpay ) සඳහා පමණයි කියන එකයි. ඔබ චෙක් පතක් මාර්ගයෙන් මුදල් ලබා ගැනීමට අදහස් කර සිටිනවා නම් ඩොලර් 10 පිරෙන තෙක් බලා සිටිය යුතුයි.

තවත් පුවතක් තියෙනවා, ඒ තමයි Clixsence හි ඇති
Upgrade My Referral program  එක. මේකෙදි ඔයාලට ඔබේ සාමාජිකයෙක්ට ප්‍රිමියම් ගිණුමක් ලබා ගැනීමට දායකත්වය දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රිමියම් ගිණුමක් ලබා ගැනීමට ඩොලර් 15 ක් වැය වෙනවා. නමුත් මෙතනදී ඔබ ඔබේ සාමාජිකයෙක්ට දායකත්වය දක්වන නිසා එය ඩොලර් 12.95 කට ලබාදෙන්න පුළුවන්. මෙහි ඇති වාසිය තමයි ඔවුන්ට ප්‍රිමියම් ගිණුමක් ලැබුණු පසු වැඩියෙන් මුදල් ඉපයීමේ අවස්තාව (වැඩියෙන් දැන්වීම්) ලැබෙනවා. එවිට ඔවුන් වැඩියෙන් දැන්වීම් නරඹනවා, තවත් අලුත් සාමාජිකයන් බඳවා ගන්න උත්සහ කරනවා. ඔවුන් ඒ දේ කරන තරමට ඔබට වැඩියෙන් මුදල් ලැබෙනවා.

හැබැයි මතක තබා ගත යුතු කරුණක් තියෙනවා, ඒ තමයි මෙහිදී සාමාජිකයෙක්ට  ප්‍රිමියම් ගිණුමක් ලබා දුන් පසු ඔබට ලැබෙන ඩොලර් 2 කොමිස් මුදල ලබන්නේ නැ. කාරණය පැහැදිලියි නේද. ඒ කියන්නේ ඔබ ඔවුන්ට දායකත්වය දක්වන නිසා. මටත් පුළුවන් ඒ වගේ ඔබට දායකත්වය දක්වන්න. හැබැයි එකට පහත සුදුසුකම් සපුරන්න වේවි.
 
1 - පුරා මාස දෙකක් පුරාවට දැන්වීම් නැරඹිය යුතුයි. (එක් දිනයක් හෝ මග නොහැර, සමහර කරුණු ගැන සලකා බලන්න පුළුවන්, ඒ සඳහා මාව අමතන්න)
 
2 - ඔබ යටතේ අලුත් සාමාජිකයන් 5 හෝ ඊට වැඩි පිරිසක් බඳවා ගත යුතුයි.
 
3 - ඔවුනුත් දිනපතා දැන්වීම්
නැරඹිය යුතුයි. (එහෙම කලොත් ඔබටත් , මටත් හොඳයි)

ඉහත කරුණු සම්පූර්ණ කරන ඕනෑම අයෙකුට ප්‍රිමියම් ගිණුමක් ලබා දෙන්න මම ලෑස්තියි. (එන පිළිවෙලට , මාත් ඉතින් තාම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයිනේ)

Clixsence එකෙන් Forum එකක් පටන් ගන්න යන බව ආරංචියි. එක නම් ගොඩක් හොඳයි. එතකොට අපිට සාමාජිකයන් අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න පුළුවන්. එකීනෙකා අතර අදහස් හුවමාරු කරගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් තවත් පුවතකින් හමු වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.

අදම ලියාපදිංචි වී මාව අමතන්න. ඔබ ඉහත සුදුසුකම් සම්පූර්ණ කලොත් මගේ ගානේ ප්‍රිමියම් ගිණුමක් තෑගි.

2 comments:

  1. මිතුර ඔබගේ බ්ලොග් අඩවිය ගැන මම සතුටුවෙනවා ....
    මටත් පොඩි ගැටලුවක් තියනවා clixSense ගැන මගේ ගිනුමත් Primear අකක් නමුත් මගේ referals ල add උනාට මගේ ගිණුමට $2 මුදලක් ලැබෙන්නේ නැනේ හැබය් ඔවුන් primear menbars la නෙවෙය්.
    කරුණාකරලා මේ පිළිබද පැහැදිලි කරන්නේ පුලුවන්ද?.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි යාලුවේ. ඔයාට ඩොලර් 2 ලැබෙන්නේ referrals ලා ඔවුන්ගේ ගිණුම මුදල් ගෙවා ප්‍රිමියම් දක්වා upgrade කලොත් පමණයි, උදා - එක සාමාජිකයෙක් upgrade කලොත් ඩොලර් 2 , දෙදෙනෙක් upgrade කලොත් ඩොලර් 4 යි , මේ ආකාරයට ඉදිරියට යනවා.

    හොඳ active referrals ලා ඉන්නවා නම් ඔබට ඔවුන්ට ප්‍රිමියම් ගිණුමක් ලබා ගැනීමට sponsor කරන්න පුළුවන්, හැබැයි එතකොට ඔබට ඩොලර් 2 ක් ලැබෙන්නේ නෑ, එකට හේතුව ඔබ ඔවුන්ට දායකත්වය දක්වන නිසා, වැඩි විස්තර සඳහා පහත පාඩම බලන්න

    http://www.emoneylk.info/2011_11_01_archive.html

    ReplyDelete