Sunday, November 20, 2011

Neobux Third Payment - Emoney Sri Lanka

Neobux - මාගේ තෙවන මුදල ලැබුණු වගයි

ඔන්න ඉතින් තවත් හොඳ ආරංචියක් කියන්නයි හදන්නේ, Neobux තුලින් මා ලැබූ තෙවන මුදල ඔබට පෙන්වන්නයි හදන්නේ. ඔයාලට කියන්න ඕන මගේ කැපවීම නිසා තමයි මේ තරම් ඉක්මනින් මුදල් හොයන්න හැකියාව ලැබුනේ, මම කලිනුත් කියල තියනවනේ PTC මගින් මුදල් උපයන්න හොඳ ඉවසීමක් / කැපවීමක් අවශ්‍යයි කියල. ඔයාලත් ඒ විදිහට වැඩ කලොත් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. පහුගිය පාඩම් බලන්න ඕන අය ඉන්නවා නම් පහත ලින්ක් වලට ගිහින් බලන්න.

Neobux - හැඳින්වීම

Neobux - නීති රීති

PTC භාවිතා කරද්දී ඇතිවිය හැකි ගැටළු (Neobux හා Clixsence සඳහා පොදු වේ)  

මා ලැබූ මුදල 

 

1 comment:

  1. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ගැන කියන කොට ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි දැයි යමෙක් ඇසුවොත් ඊට පිලිතුර වශයෙන් තියෙන්නේ එක උත්තරයකි.එය ඔව්.ඇත්තටම පුලුවන්.ගොඩක් අය සතුව විශේෂ හැකියාවක් නැහැ.ඊට හේතුව පාඨමාලාවක් හදාර නොතීබීම.ගොඩක් අය දන්නේ තමන්ගේ පරිගනකයේ සාමාන්‍ය වැඩ.මෙසේ පරිගනකය පිලිබද සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට වඩාත් ම ගැලපෙන්නේ ගූගල් ඇඩ්සෙන්ස්.ඒ වගේම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න තියෙන ලේසිම ක්‍රමය තමා ගූගල් ඇඩ්සෙන්ස්.ඔබ ඇඩ්සෙන්ස් ඩිසේබල් කරගෙන ඇති.ඒත් මේ ලිපි මාලාව කියවලා මනා දැනුමකින් යුතුව ඇඩ්සෙන්ස් කරගෙන යන්න.ඒ තුලින් ඔබට සාරථකත්වය කරා ළගා විය හැක.ඔබට ජය!
    http://www.vimasumblog.info/search/label/Adsense

    ReplyDelete